සමහරුන් සතුටු වන්නේ ඔවුන් සතුව නවීනතම තාක්ෂණය සහිත උපකරණ ඇත්නම් පමණක් වුවත් Jason Bognacki නම් එසේ නොවේ. ඔහු තෘප්තිමත් වන්නේ වසර 100ක් පැරණි කැමරාවෙන් ජායාරූප ගැනීමෙනි.
ඇත්තෙන්ම Bognacki ට අවශ්‍ය වූයේ ඩිජිටල් ජායාරූප වූ නිසා ඔහුට එම පැරණි කැමරාව හා ඔහුගේ DSLR කැමරාව යොදා ගනිමින් යම් යම් සංස්කරන කිරීමට සිදු වූවත් තවමත් එය 1919 දී නිපදවූ පැරණි Piccolette Contessa-Nettel folder කැමරාවම ය.
එසේ ම එහි ප්‍රතිඵලය ද සිත් ඇදගන්නා සුළු ය. වසර 100ක් පමණ පැරණි කැමරාවක් යොදාගනිමින් මෙලෙස අගනා ජායාරූප ලබා ගැනීම විශ්මය ජනකය.
0 comments:
Post a Comment