මමත් මේ දවස් වල පොඩි අත්හදාබැලීම් වගයක් කරගෙන යනවා, එතකොට තමා මේ Prepaid MasterCard® ගැන දැනගන්න ලැබුනේ, ඒ ලංකාවේ අපිට අන්තර්ජාලයෙන් ලැබෙන ගෙවීම් මුදල් බවට පත් කිරීම තරමක් අපහසුයිනේ. තවම PayPal වලින් සම්පූර්ණ පහසුකම අප රටට සපයා නැති කම තමා ලොකුම අඩුව. ඉතින් මමත් PayPal මගින් ලැබෙන ගෙවීම් අපට ලබා ගත හැකි ආකරයකට පත් කරගන්න විවිධ උපක්‍රම සොයා බැලුවා. එතකොට තමා මේ පෙර ගෙවුම් credit card ගැන දැන ගන්න ලැබුනෙ. මේවා නොමිලේ දුන්නට වැඩ ගොඩක් කරන්න පුලුවන් වගේ. ඒවානම්,
- සාමාන්‍ය Debit cardඑකක් ලබා ගැනීමට අපහසු අයට නොමිලේ ලබා ගත හැකි වීම (වයස 18 සම්පූර්ණ කල අයට)
- අන්තර්ජාලයේ සිදු කරන ගෙවීම් ආරක්ෂිතව කිරීමට හැකි වීම
- ATM මගින් මුදල් ලබා ගැනීමට පහසු වීම (ඔබට ලගම ATM එක මෙතනින් සොයාගන්න)
- Freelance වෙබ් අඩවි වල අපට ලැබෙන ගෙවීම් පහසුවෙන් ලබා ගැනීමට හැකි වීම
තවමත් මම මේ ගැන විවිධ අත්හදා බැලිම් කරගෙන යනවා. මෙම ලිපියත් ඉක්මනට පළ කලේ ඔයාලටත් Credit card එක කලින් අයදුම් කර ලබා ගත හැකි නිසා. එහෙනම් ප්‍රතිඵල ලැබෙන විදිහට මම මෙතන ප්‍රතිචාර දක්වන්නම්
මෙන්න SOFT ZONE | KALUTARA සමාජික ලහිරු දිල්රංග ඉල්ලිම් කරපු එක නොබොදා ගෙදරටම ආවා.
2 comments:
මසකට පහසුවෙන් $ 50ක්. දැනම ලියාපදිංචි වන්න. Click Here
OK Money
Post a Comment