අපි ගැන

කළුතර යනු ශ්‍රී ලංකාවේ අගනගරය වන කොළඹට කි‍‍.මී 40 ක් පමණ දකුණින් පිහිටා ඇති සංචාරක ලැගුම්හල් නගරයකි. එමෙන්ම එය අර්ධ නාගරික,මධ්‍යම සාක්ෂරතාවයකින් යුතු නගරයකි.

SOFT ZONE | KALUTARA යන අඩවිය කළුතර දිස්ත්‍රික්කයේ සිදුවන සැම සිදුවිමක්ම , තාක්ෂණික පාඩම්, තාක්ෂණික පුවත්,සියලුම වැදගත් වෙන දැ සෑම... ඔබ වෙත එසනින්නම ඔබ වෙත හැකි ඉක්මණිම ගෙන එම අපේ අරමුණයි.. මෙහි සදහන් සියලුම දෙයක්ම සම්පුර්ණයෙන්ම ඇත්ත.එ පිළිබදව අපි ඔබ වෙත අපි වග කියන්න නොමසුලුව ඔබත් සමග සිටිනවා.

ඔබට කැමතිනම් SOFT ZONE | KALUTARA බලකායේ ඉදිරි අනාගත පැවැත්ම වෙනුවෙන් අප වෙත මුදල් ආධාර කිරිමට පුලුවන.. ඔබ මුදල් අධාර අප වෙත පිරිනමන්නේ නම් පහත සදහන් ජාතික ඉතිරිකිරිමේ ගිණුම් අංකයට මුදල් බැර කරන්න.

Mr. P.H.L.D.Silva,
National Savings Bank (NSB).
Kalutara Branch.
Account No : 109078008752


පි.එච්.එල්.ඩි.සිල්වා
ජාතික ඉතිරිකිරිමේ බැංකුව,
කළුතර ශාඛාව.

ගිණුම් අංකය : 109078008752


Paypal මගින් යම්කිසි ආධාරයක් කරනවානම් පහතින් Donate කරන්න..