මුලින්ම මම කොමෙන්ට් දාපු හැමෝටම මගේ ස්තුතිය පිරිනමනවා.
මේ වැඩේ කරන්න පුලුවන් මෙන්න මේ සයිට් එකට ගිහින්.
ඔය සයිට් එකට ගිහින් මොනවත් වෙනස් කරන්නේ නැතුව මේ විදිහට නොම්මරය ටයිප් කරන්න.
- උදාහරනයක් විදිහට අපි කුරුණෑගල නොම්මරයක් ගනිමු...
- ඩයලොග් (+9477*******) සහ මොබිටෙල් (+9471*******) නොම්මර වලටත් ඔය විදිහටම ගන්න පුලුවන්.
ඊට පස්සේ ඔය කෝල් බොත්තම ඔබන්න.එතකොට එයාලගේ පොඩි වෙළඳ දැන්වීමක් ගිහින් ඔයාගේ කෝල් එකට සම්බන්ඳ වෙයි.
විශේෂයෙන් කියන්න ඕන මම මේ පෝස්ට් එක දැම්මේ බ්ලොග් එකේ දාන්න පෝස්ට් නැතුව නෙවෙයි.නැත්තම් සමහර අය එහෙමත් කියයි.මම මේක දැම්මේ පිට රට කෝල් කරනවට වඩා ලංකාවට කෝල් කරන ක්රම වැඩිය කස්ටිය දන්නේ නැති නිසා වගේම මේක ගොඩාක් ඔයාලට ප්රයෝජනවත් වෙයි කියල හිතලයි.අනිත් හේතුව තමා කොමෙන්ට්ස් දාන එකේ ප්රයෝජනය පෙන්වන්න.
ඔන්න දැන් නෙට් එකෙන්ම කෝල් කරලා මල් කඩන්න පුලුවන්.. :P :P
2 comments:
ඔකෙන් දෙපාරක් මම ගත්ත ඉට වඩා නම් ගන්න බැ. පුලුවන්නම් එ කොහොමද?
විමුක්ති සහොදරයා මෙහෙමයි.. ඔකේ දවසට එක IP එකකට කොල් 2යි දෙන්නේ...
Post a Comment