ආයුබොවන් ! අපි ඔබව සාදරයෙන් පිළිගනිමු...

ආයුබොවන් ! SOFT ZONE | KALUTARA වෙබ් අඩවිය වෙත ඔබව සාදරයෙන් පිළිගනු ලබයි....

එක්වන්න ඔබත් අප සමග...

ඔබත් අදම අපි සමග එකතු වි ඔබේ අනාගතයට යන පාර එලිපෙහෙලි කරගන්න...

Radio Zone Portable මෘදුකාංගය...

ඔබත් දැන්ම Radio Zone Portable මෘදුකාංගය Download කරගන්න

අපේ Photography පන්තිය....

අපේ Photography පන්තිය.... සම්පුර්ණයෙන්ම නොමිලේ.. කිසිදු මුදලක් අය නොකෙරේ......

ස්තුතියි පැම්ණියාට..

SOFT ZONE | KALUTARA වෙබ් අඩවිය වෙත පැමිණි ඔබ සැමට අපගේ ප්‍රණාමය..

Wednesday, June 27, 2012

Radio Zone Kalutara නවතම තාක්ෂණයෙන් දැන්..

දැන් රේඩියො කළුතර නවතම තාක්ෂණයෙන් යුන් මෘදුකාංගයකින් ශ්‍රවනය කිරිමට දැන් ඔබට අවස්ථාවක්.. අපි මේ වෙලාවෙදි මතක් කරන්න ඕනේ විශේෂයෙන් හංස මධුසංක අමරසේකර සොහුරාව සහ ඩිරේන් දන්තනාරයන සොහුරාව  ..එය ඔබට ශ්‍රවනය කිරිමට අවම වශයෙන් 64kbps වේගයෙන් යුත් අන්තර්ජාල සබදතාවයක් තිබිය යුතුයි..සහ අවම වශයෙන් තව Windows .NET Framework 4.0 තිබිය යුතුය.. පළමුව ඔබ මෙම මෘදුකාංගය පහත ලින්කුවෙන් බාගෙන..ඔබේ පරිගණකයට ස්ථාපනය කරගන්න..එමෙන්ම නවිනතම තාක්ෂණයෙන් සැදු තවත් පරිගණක මෘදුකාංග මෙන්ම ජංගම දුරකථන මෘදුකාංග කිහිපයක්ම...

Sunday, June 24, 2012

රාවණා රජු සොයාගිය ගමනාන්තය...

ශ්‍රි ලන්කාවේ විසු රාවණා රජතුමා රාමන් රාවණ මහ සන්ග්‍රාමයෙන් මියගිය බැව් රාමායනය පවසනා නමුත්,රාමගේ හී පහරින් සිහි මුසපත් වු රාවණ රජුගේ දේහය නුවර එළිය දිස්ත්‍රික්කයේ "මහ කුඩුගල කදු" මුදුනේ සුරක්ශිතව තැන්පත් කර ඇති අතර, එම සිරුර ගන්ගා නම් ගගේ දිය බිදකින් යම් දිනෙක තෙමන අතර ඉට පසු රාවණා රජුට නැවත සිහි ලැබෙන බවත් දීර්ඝතම සිහිමුර්ජාවෙන් සිහි ලැබු රාවණා රජ තෙමේ භාවනා කීරීම පිණිස හිමාල වනයේ මහා දභගස් අරණට... යන බවත් ඉපැරණි පුස්කොළ ග්‍රන්තයක සදහන්වේ. මෙම පුවතේ සත්යය අසත්තාවය කොතෙනෙක්දැයි අපි නොදනිමි. දැනට...

Thursday, June 14, 2012

කළුතරින් මුලු විශ්වයටම ඔබේ හඩ..

 අප කාණ්ඩායම මගින් සැකසු ලැබු අන්තර්ජාල රේඩියොව..ඔක්තොම්බර් මස 1වන දින රාත්‍රි 9ට යෙදෙන සුබ මොහොතින් සජිවිව ලොව පුරා විකාශනය කිරිමට සියලු කටයුතු යොදා ඇත.. ශ්‍රි ලංකාවේ හඩ එතැන් පටන් සැම දිනයකම විශ්වය පුරාම විහිදුවලිමට කටයුතු යොදා ඇත.. මෙහෙදි ශ්‍රි ලංකාවේ නිවේදෙනයට,ගායන‍යට,වාදනයට,ගීත රචනයට, ශබ්ද පරිපාලන‍යට, යන ආදි විශේෂ දක්ෂතා වලින් පරිපුර්ණ තරුණ තරුණියන්ට තම දක්ෂතාවය ලොවටම පෙන්වන්න අප විසින් ඉඩදෙන්නමු.  එමෙන්ම තවද ඔබේ පාසලේ, ගමේ, ආගමික ස්ථානයේ විශේෂ අවස්ථාවක් වෙතොත් අප වෙත ඉල්ලිමක් කර...

Saturday, June 9, 2012

පුදුම Airport එකක් මෙන්න !

ජිබ්රෝල්ටා කියන්නේ ස්පාඤ්ඤ අර්ධද්වීපයේ පහලින්ම ඇති කුඩා බිම් කඩක්. ඒ අසල ඇති ජිබ්රෝල්ටා සමුද්‍රසන්ධියට නම වැටී ඇත්තේද මේ රට නිසා. මෙය අභ්‍යන්තර පරිපාලනයක් ඇති බ්‍රිතාන්‍ය භූමියක් (self-governing British overseas territory), හරියට ඕස්ට්‍රේලියාව වගේ. අරුමපුදුම දේ තමයි ජිබ්රෝල්ටාවේ ගුවන්තොටුපලේ ධාවන තීරුව (runaway) හරහා මහාමාර්ගයක් වැටී තිබීම ! අපේ රටේ දුම්රිය මාර්ග හරහා වැටී ඇති පාරවල් වල වාහන ගමනාගමනය දුම්රියක් එන විට ගේට්ටු දමා නතර කරන්නාක් මෙන් මෙහි ගුවන්යානයක් පැමිනෙන/යන විට මහාමාර්ගයේ...

Sunday, June 3, 2012

පොසොන් ගැන අපේ බසින්..

දින කිහිපයක විරාමයෙන් පස්සේ අපි ඔබ සැමට  කියන්නේ හෙට දිනට යෙදෙන  පොසොන් උත්වසයේ වැදගත්කම ගැනයි.... අප මුළු මහත් මාතෘ භූමියම පැහැදිලි අවබෝධයකින් යුතුව බුදු දහම වැළදගත් දිනය ලෙස අපට මෙම  “පොසොන්” පුන් පොහොය දිනය හැදින්විය හැක.  හුදෙක් ස්වයං විනෝදය පිණිස මුව දඩයමේ යෙදී සිටි “දේවානම් පියතිස්ස” රජු හට “මිස්සක පව්ව” අසලදී හුදෙක් මුළු ශ්‍රී ලංකා වාසී ජනයා පිළිබදව අව්‍යාජ අනුකම්පාවකින් ජම්බුද්දී(වී)පයේ සිට වැඩි “මිහිදු” මහ රහතන් වහන්සේ ඇතුලු පිරිස(ඉට්ඨිය,උත්තිය,සම්බල,බද්දසාල...

Page 1 of 1312345Next