ආයුබොවන් ! අපි ඔබව සාදරයෙන් පිළිගනිමු...

ආයුබොවන් ! SOFT ZONE | KALUTARA වෙබ් අඩවිය වෙත ඔබව සාදරයෙන් පිළිගනු ලබයි....

එක්වන්න ඔබත් අප සමග...

ඔබත් අදම අපි සමග එකතු වි ඔබේ අනාගතයට යන පාර එලිපෙහෙලි කරගන්න...

Radio Zone Portable මෘදුකාංගය...

ඔබත් දැන්ම Radio Zone Portable මෘදුකාංගය Download කරගන්න

අපේ Photography පන්තිය....

අපේ Photography පන්තිය.... සම්පුර්ණයෙන්ම නොමිලේ.. කිසිදු මුදලක් අය නොකෙරේ......

ස්තුතියි පැම්ණියාට..

SOFT ZONE | KALUTARA වෙබ් අඩවිය වෙත පැමිණි ඔබ සැමට අපගේ ප්‍රණාමය..

Showing posts with label Songs. Show all posts
Showing posts with label Songs. Show all posts

Tuesday, May 22, 2012

තරුණ ගායකයෙකු සොයා ගිය ගමනාන්තය....



තවත් දක්ෂයෙකු සොයා ගෙන SOFT ZONE | KALUTARA අපි ගියා කළුතර දිස්ත්‍රික්කයෙන් බැහැරව..
ගම්පහ දිස්ත්‍රික්ක්යේ ගනේමුල්ල ප්‍රදේශයට..ඔබට මතකද? අපි ඔබට කලින් ලිපි වලදි කිව්ව දක්ෂයකු සොයා යන ගමනක් ගැන.. අපි අදින් එය පටන් ගත්තා.. අපි ප්‍රථමෙයන්ම සොයා අවේ අපේ කලායේ තරුණ ගායකයෙකු සොයා..ඔහු නමින් සම්පත් මුණවීර.සම්පත් මුණවීර අද ලංකාවේ අලුතින් බිහි වු ගායකයෙක්.. ඔහුගේ පසුබිම ගැන කථාකරන්න අපි ගියා ඔහුව සොයාගෙන..


දිල්රංග : සම්පත් ඔබ Music Filed එකට ඇවිත් කොච්චර කාලයක් වෙනවාද?

සම්පත් : හ්ම්ම්.. 2011 වගේ තමා මම මගේම ගීතයක් කලේ, එතකන් මම මගේම දෙයක් කරලා තිබ්බේ නැ. එත් පොඩි කාලේදි All Island ගීත ගායනා කිරිමේ තරග වලින්  1st 2rd 3nd  ස්ථාන අරගෙන තියෙනවා දහම් පාසල් තරග වලින්.

දිල්රංග : දැන් මේ වෙනකොට ගීත කියක් කරලා තියෙනවාද ඔබ..අහ්?

සම්පත් : මම මේ වෙනකොට ගීත 4ක් වගේ කරලා මගේම ගීත දෙකකුයි Reply Version n Remix එකකුයි.

දිල්රංග : එවාට ලැබුණු ප්‍රතිචාර එහෙම කොහොමද?

සම්පත් : හ්ම්... කොලවෙරි Remix එකට තමා හොදම ප්‍රතිචාර ලැබුණේ.. දැනට Mobile Downloads ලක්ෂ 3කට වඩා sinhalalanka.com සයිට් එකෙන් ලැබුණා. ඒ වගේම අද වෙනකොටත් හොදම ගීත සහ ජනප්‍රිය ගීත 8වැනි තැන තියෙනවා.කොලවෙරි Remix එක ගැන සතුටුයි ඇත්තටම මොකද එක Official විදියට කලේ නැ. ගොඩක් විනොදෙට කලේ කරපු ගීතයක්.. ඊට පස්සේ නිල නිම්නේ හොද ප්‍රතිචාරයක් ලැබුනා ඇත්තටම..

දිල්රංග : අලුතින් Video එකක් කලා නේද?

සම්පත් : ඔව් ඒ Video එක එළියට දාලා තවම දවසයි දෙකයි... සයිට් වලට තවම දැන්මේ නැ. එත් අද ඉදන් එක ඔයාලගේ සයිට් එකට දානවා. අලුත් විදියට හිතනන් කරපු ගීතයක් තමා එක.. එක මම අදුරන I.O.T.A කියන Rock Follow කරන Band එකකට කලේ.. බලමුකො මිනිස්සු කොහොම පිළිගනිද කියලා.

දිල්රංග : ඉදිරියට දිගටම Music Filed එකේ ඉන්න බලනවාද?

සම්පත් :  හ්ම්ම් මට ගීත වලින් හම්බා කරන්න උවමනාවක් නැ..මිනිස්සුන්ට රස විදින්න දෙයක් කරන්න විතරයි ඔනේ..

දිල්රංග : ආනගත බලාපොරොත්තුව..?



සම්පත් : මම Music කරන්නේ Hobby එකක් විදිහට විතරයි..ඉතින් හොදින් ඉගෙන ගෙන රැකියාවක් කර සමාජේට වැඩක් ඇති මිනිහෙක් වෙන එක තමයි බලාපොරොත්තුව...දිගටම පුලුවන් විදිහට හොද නිර්මාණ කරන්න බලාපොරොත්තුව වෙනවා.



දිල්රංග :අනාගත පරපුරට,අලුත් අයට කියන්න තියන්නේ මොකක්ද?

සම්පත් : මමත් තව අලුත් මට තව හදගන්න ගොඩක් දෙවල් තියෙනව එත් අද ලංකවේ Track එකක් කරගන්න ගොඩක් අමාරුයි. කරන අයහ් වැඩියි හරි හමන් දෙයක් නොකර තැනකට එන්න බැ විදින්න දෙයක් කරන්න එක තමයි වටින්නෙ..

දිල්රංග : අවසාන වශයෙන් මොනවද කියන්න තියෙන්නෙ..??

සම්පත් : අද වෙනකන් මගේ මේ හැම වැඩකටම උදව් කරපු හැමොටම ස්තුතිවන්ත වෙනවා...ඒ වගේම SOFT ZONE | KALUTARA එකෙ කට්ටියටත් මාව මේ විදිහට Interview කරපු එක ගැන !!  Fansලාටත් කියන්න තියෙන්නෙ දිගටම මත් එක්ක ඉන්න නිර්මාණ වල හොද නරක කියන්න මොකද එක ඉස්සරහට එන නිර්මාණවල ගුණාත්මක බව තියාගන්න උදව් වෙන නිසා..මගේ FB Page එක තියෙනව එකතු වෙන්න..දිගටම ඉන්න මාත් එක්ක ඉන්න අයත Thanx කරන්වා ...

සම්පත්ගේ FB Fanpage එකටත් Like එකක් දාලාම යන්න හොදේ..
අපේ  FB Fanpage එකටත් Like එකක් දාලා යන්නකො.. එහමනම්




සම්පත්ගේ අලුත්ම Videoව



සම්පත්ගේ ගිත කරගන්න

සම්පත්ගේ ඡායාරුප බලන්න මෙතන Click කරන්න

Wednesday, May 16, 2012

කෙල්ලේ.....සිත වසග වෙලා....කෙල්ලේ


යහලුවනි අපිට මේ දවස් වල ගොඩාක් වැඩ.. මොකද අපේ කාණ්ඩායම මේ දවස් වල අගොස්තු තියෙන උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න සුදානම් වෙනවා..  මේ ලිපිය දාන්න කියලා අපිට කිව්වේ නිසල් ජනික් සොහොයුරායි..දියොගො සැම්සන් සොහොයුරායි.. කෙල්ලන් ගැන ඔබේ හිතින්ම හිතලා බලන්න ඇත්ත නේද? කියලා...
මචං උඹලත් කෙල්ලගෙන් ඇන්ඳෙනවා කියල දන්නවා නමුත් ඔප්පු කරගන්න බැහැ... ඔප්පු කරගන්න ඕන උනත් ඒකට ක්‍රමයක් නැතුවම දුක්විදින සහෝදරයෝ අපි අතර ඕන තරම් ඉන්නවා... ඉතින් ඒ නිසා මම කරපු පොඩි වැඩක තමයි මේ මම කියන්න යන්නේ... මේක අපි හැමෝටම කරන්න පුළුවන් දෙයක්.. හැබැයි කිසිම වෙලාවක මේක කෙල්ලට කියන්න එපා...

මෙන්න මෙහෙමයි කරන්නේ ,

කෙලගේ phone එක අතට ගත්තහම මුලින්ම inbox එකේ සහ sent items වල තියෙන msg ටික ගණන් කර ගනින්... ඊට පස්සේ, msg settings වලට ගිහිල්ලා sms counter, [recive/sent] සහ rest all call timers කරන්න ඕනේ... දැන් ඉතින් මුකුත් නොදන්නවා වගේ කෙල්ලට phone එක දෙන්නයි තියෙන්නේ... මේ වෙනකොට උඹලට තේරෙයි කරන්න ඕන දේ...
ආයේ දවසක කෙල්ල මීට‍ උනහම උඹට බලන්න තියෙන්නේ inbox එකේ තියෙන msg සහ sent items වල තියෙන msg ගාන... වෙනස වටහාගන්න විදිහ මම කියන්නම්....

sent items in sent item folder - 20
inbox items in inbox folder - 28
-----------------------------------
counters වල

sent items counter - 48
inbox items counter - 54
-----------------------------------

එතකොට inbox and sent items වල තිබ්බ මැසේජ් වලට මොකද උනේ....
ඔය ගැන අහන්න කලින් කෙල්ලගෙන තව දෙතුන් වතාවක් අහපන් මම හැර වෙන කවුද මේකට msg කලේ... මට හැර වෙන කාටද msg කලේ කියල..... උත්තරය අනුව ගන්න තීරණය උඹට භාරයි......
කෙල්ලව විශ්වාස නැත්නම් මොකටද උබ love කරන්නේ

සහෝ.. මම මේ කියන්නේ තමන්ව රවට්ටනවා කියල දැනෙනවා නමුත් හරියටම දන ගන්න විදිහක් නැති සහෝදරයන්ට තමන්ගේ සැකය ගැන අදහසක් ගන්න ක්‍රමයක්.... එහෙම සහෝදරයෝ අද ඕන තරම් එළකිරි එකේ ඉන්නවා... හැමෝටම හොඳ පෙම්වතියන් ලැබෙන්නේ නැහැ...

මම ඒ දුක විදලා තියෙන නිසා මම තව කොල්ලෙක් අමාරුවේ වැටෙන්න කලින් මේ ගැන කිව්වේ
එතකොට දැන් හැමෝම ජිවත් වෙන්නේ මාලිගවලනේ....

මම කිව්වේ දුප්පත් පැළ වල ජිවත් වෙන අහිංසක කොල්ලෙකුට තමන්ගේ කෙල්ල ගැන දැන ගන්න ක්‍රමයක්...
මොකද කොල්ලෙක් දුක විදිනකොට ඕන තරම් අය ඉන්නව කෙල්ලගේ ඇද කියන්න.. නමුත් දුකට පත වෙන්න කලින් කොල්ලගේ ඇස් දෙක පාදන්න කවුරුත් නැහැ..

මොකද අපි හැමෝටම එක වගේ හොඳ කෙල්ලෝ හම්බ වෙන්නේ නැහැ... එක මම කියනව වට වැඩා හොඳයි හැමෝම තමන්ගේ හදවත් වලට තට්ටු කරලා ඇහුවොත්!!!!
මම නම් කෙල්ලෝ විශ්වාස කරන්නේ නැහැ... :yes::yes:

කෙල්ලෝ කියන්නේ ,
සල්ලි පස්සේ දුවන
පෙනුම පස්සේ දුවන
හැකියාව පස්සේ දුවන
කැපී පේන තැනට ලං වෙන
දිනන පැත්තට අදින

කොල්ලන්ට වඩා ආත්මාර්ථකාමී පිරිසක්....මේ ලොකේ තව නැ................

ඔයාට හොද කොල්ලෙක්/කෙල්ලෙක් ලැබෙන්න ඇති... නමුත් එහෙම නොවන එහෙම නොවී දුක විදින ගොඩ දෙනෙක් මේ එළකිරි එකේ ඉන්නවා... ආදරේ ඔය කියන තරම් උතුම් නම් ඇද වැඩිහිටි නිවාස වල අම්මල තාත්තල ඉන්නේ ඇයි? අපිට ආදරේ උගන්වන මුල් ගුරුවරු එයාලා... එහෙනම් ඔය කියන විදිහට වැඩිහිටි නිවාස වැහෙන්න ඕනේ.... කොයි කෙල්ලද තමන්ට රැකවරණයක් ලබා දෙන්න බැරි කොල්ලෙකුට ආදරේ කරන්නේ... ඇස් වපර කොල්ලෙක් එක්ක යාලු වෙච්ච කෙල්ලෙක් ඉන්නවද?
කකුලක් කොර වෙච්ච කොල්ලෙක් එක්ක යාලු වෙච්ච කෙල්ලෙක් ඉන්වද...
අනිත් එක ඔය විදිහට මහා ලොකුවට බෙරිහන් දෙන්න එපා.. ඔයාට පුලුවන්ද කකුල් දෙක නැති පිරිමියෙකුට ආදරේ කරන්න...
හි හි.. හීනෙන තමයි... කෝ එතකොට ඔය කියන ආදරේ,,,

කෙල්ලෝ ආදරේ කියන්නේ විඳීමට පමනක් සීමාවූ දෙයකට...

මෙහෙමයි... මම නම් දුක විඳපු කොල්ලෙක්... ඒ වගේම ඕනෑම වෙලාවක දුක කියන දේ ආදරෙන් බාරගන්න සුදානම් කොල්ලෙක්.... අන්න ඒ නිසා මට නම් උඹල ඔය කියන කිසි දෙයක් වැඩක නැහැ...
හැබැයි එක දෙයක්...
උඩ පැන පැන දඟලන උඹල එකෙක් වත තමුන්ගේ ජීවිතය හැර වෙනකෙනෙකුගේ ජිවිතයක් ගැන හිතන්නේ නැහැ කියන එක මෙතැනදී හොඳටම පැහැදිලි වෙන්ව.... මේ කමෙන්ට් කියවන ඕනෑම කෙනෙකුට තේරෙනවා...

අනිත් එක එළකිරි එකේ ඇස් දෙක ඇරලා බලන ඕනෑම කෙනෙකුට පේනවා කවුරු හරි දවසකට තමන්ගේ කෙල්ල හින්ද විදින දුක ගැන ත්‍රෙඩ් එකක් දාල තියෙනව.... මෙහෙමයි... මම මෙතන පොස්ට් එක දැම්මේ ඔයාල වගේ ආදරෙයන් පොහොසාත් සර්වසම්පුර්ණ අයට නෙමෙයි... ආදරයෙන් දුක කියන දේ හිමි වේවි කියල බයෙන් ඉන්න සහෝදරයන්ට බලන්න... දුක සැප කිසි විටෙක ස්ථිර නැහැ කියන එක තේරුම් ගන්න.... ආදරය කියන දේට සීමාවක් තියෙනවා කියන දේ මතක තියාගෙන තම තමුන් ජිවත් උනොත් හොඳයි.... :පි

තව දෙයක් මම මේක කියන්නේ පිරිමින්ට....
කෙල්ලෝ උඹල ඔය හිතාගෙන ඉන්න ජාතියේ එවුන් නෙමෙයි.... මනමේ කුමාරයාගේ කඩුව වෙනුවට කොපුව දුන්නෙත් ඔය ආදරේ කියන දේ කරපු පෙම්වතියම තමයි..
අද කාලයේ කොච්චර කෙල්ලෝ චපලද කියල උඹලම හිතපල්ලා...
නිකන් හීන ලෝකවල ජිවත් වෙන්නේ නැතුව....
සෙනෙහසට සමකරන්න පුළුවන් ආදරයක් මේ ලෝකේ නැහැ...
සෙනෙහස සොයාගත්ත මගේ මිතුරන්ට මම සුබ පතනව...
ආදරේ හොයන මගේ යාලුවනේ... කෙල්ලෝ කියන්නේ එහෙම්ම පිටින් ජීවමාන උගුලක්‌...

ඔච්චාරටම අවංකව ආදරේ කරනවා නම් පුළුවන් නම් වැල නොබලා ස්වයං වින්දනය කරන්නේ නැතුව ඉදපල්ලා.. තමන්ගේ ආදරේ උතුම් කොට සලකලා...

කෙල්ලොන්ට...

මහලොකුවට ආදරේ කරන කෙල්ලෝ මොකද නළුවෝ... ගායකයෝ... ලොකු කරගෙන දගලන්නේ...

අනේ මේ... නිකන් ඉදපල්ලා බං...

මේ වගේ කෙල්ලන් ගැනත් අත්දැකිම් තියෙනවානම් කොම්න්ට් එකක් දාලා යන්න..
මේ මම මෙච්චර වෙලා මෙව්වා කියේ ඔයාලාට කෙල්ලන් ගැන යමක් තෙරුම් ගන්න... එත් මේක මට කිව්වේ දියොගො සැම්සන්.. මේ තමයි ඔහුගේ අලුත්ම ගිතය කෙල්ලන් ගැන. පල්ලේගා තියෙන ලින්කුවෙන් සින්දුව කරගන්න... එහෙමනම් අපි ගිහින් එන්නම් අදට..

මා සිහිනයේ කුමරියක් ඔබත් ඔබයි..ආදරියත් ඔබයි..

What is "Love" means?
ඉතින් කොහොමද, මම අපි ඔය  ගොල්ලන්ට කියන්න යන්නේ ජිව්තේ ගැන කතාවක් එ වගෙම  මෙක අපි ගොඩක් අයට  ප්‍රයොජන වත් වෙන ව්දියේ කතාවක්,ඔන්න ඉතින් එකමත් එක කාලෙක ලමයෙක් හිටියා මේ ලමයට ලොකු ප්‍රස්නයක්  තිබුනා  එක අපි ගොඩක් අයට පොදු ප්‍රස්නයක් එ තමයි “ආදරය කියන්නේ මොකක්ද කියන  එක”,ඉතින් දවසක් මෙ  ලමයා මෙ ප්‍රස්නය එයාගෙ ගුරැවරයාගෙන් ඇහුවා එතකොට

ගුරැවරයා මෙහෙම උත්තරයක් දෙනවා,

ඔයාට ඔකට උත්තරයක් ඔන නම් ඔයා ඉරිගු හෙනකට ගිහිල්ලා ලොකුම ඉරිගු කරල  අරගන එන්න ඔන, හැබැයි එක කොන්දේසියක් තියනවා ඔයාට ඉරිගු  හෙන හරහා යන්න  පුලුවනඑක පාරයි, ආපහු හැරෙන්න බැ.

මෙක අහපු ලමයා ඉරිගු හෙනක යනවා, ඉස්සරහම ලොකු ඉරිගු කරලක් තියනවා දැක්කත්  තව ඉස්සරහට තව ලොකු ඉරිගු කරල් ඇති කියලා හිතපු ලමයා තව ඉස්සරහට යනවා මේ  වගෙ තව ට්ක ට්ක දුරක් ආවට පස්සේ ලමයට තෙරෙනවා දැන් තියන  ඉරිගු කරල් ඉස්සල්ලා තිබුන ඉරිගු කරල් වලට වඩා පොඩ්යි කියලා,

එතකොට එයාට තෙරනවා ලොකුම කරල එයාට මගහැරැනා කියලා.නමුත් එයාට ආපහු හැරෙන්න   බැ.ඉතින් ලමයා ගොඩක් දුකෙන් ගුරැවරයට වෙච්ච දේ කිව්වා.

එතකොට ගුරැවරයා කියනවා “ඔක තමයි ආදරෙ කියන්නෙ , අපි හැම වෙලාවෙම හොදම දේ හොයනවා නමුත් ඒ දේ අපිට මග හැරැන බව දැන ගන්න කොට පමා වැඩ්යි”

එතකොට ව්වහය කියන්නේ මොකටද ලමයා ඇහුවා,

එතකොට ගුරැවරයා මෙහෙම උත්තරයක් දෙනවා ඔයාට ඔකට උත්තරයක් ඔන නම් ඉස්සල්ලා වගෙම ඔයා ඉරිගු හෙනකට ගිහිල්ලා ලොකුම ඉරිගු කරල අරගන එන්න ඔන, හැබැයි එක කොන්දේසියක් තියනවා ඔයාට ඉරිගු  හෙන හරහා යන්න පුලුවන එක පාරයි, ආපහු  හැරෙන්න බැ.

ඉතින් ලමයා ආපහු ඉරිගු හෙනක යනවා, ගිහින් ඉස්සල්ලා වැරෑද්ද ආපහු කරන් නැ   කියලා සාමාන්‍ය ඉරිගු කරලක් අරගන ගුරැවරයා ලගට යනවා,

එතකොට ගුරැවරයා මෙහෙම කියනවා, මෙපාර ඔයා ගෙනපු ඉරිගු කරල ගොඩක් හොදයි,  මෙ ඉරිගු කරල ගෙන්න ඔයාට ව්ස්වාසය හා අඨ්ෂ්ටානය තිබුනා.මෙක තමයි ඔයාට ලැබුනහොදම දේ, මෙකට තමයි ව්වහය කියන්නේ.


බලන්න මේ කතාවෙන් කොච්චර ලස්සනට මෙ දෙක තෙරැම් කරලා දුන්නද කියලා,අපේ  ජිව්තේත් ඉරිගු හෙන වගේ තමයි, අපිට ජිව්තේ හරහා යනන්න පුලුවන් එකම එක පාරක් ව්තරයි එක හින්දා මෙ කතාවෙන් කියන දේ අපේ ජිව්තයට ගොඩක් වැදගත් දැන්  ඉතින් හොදට හිතලා බලන්න ඔයාටත් හොදම දේ මග හැරිලද කියලා.
 හැබැයි මෙහෙම කියන්නේ ඇත්තටම නිසල් ජනික් සිල්වා.. අහලා බලන්නකො ඔහුගේ ගිතය... පහල තියෙන DOWNLOAD ලින්කුවේන් කරගන්න සින්දුව