Sunday, June 16, 2013

LED දැන්වීම් පුවරු නිෂ්පාදනය මුල සිට සරලවම

 LED Bulb භාවිතා කර තැනු LED Sign Board  , LED Advertising Board මගින් දැන්වීම් ප්‍රචාරණය දැන් ඉහල යමින් පවතී.ලංකාවේ පළමු වරට ඔබටත්  මාසිකව අසීමිත ආදායම් ලබා ගත හැකි මෙම නව දැන්වීම් කලාව TechnoPlus LED අපි ඒ සදහා LED Sign Board නිර්මාණය මුල සිට සරලවම ඉගෙන ගැනිම සදහා DVD Magazine එකක් නිශ්පාදනය කොට ඇත.LED මොඩියුලයේ සිට සරල සිංහලින් කියා දෙන මෙම පාඩම් මාලාවට වීඩියෝ දර්ශන සහිත DVD තැටියක් ලබාදේ.ඉලෙක්ට්‍රොණික දැනුම හා පරිගණක දැනුම මද අයකුට උවත් පහසුවෙන් තේරුම ගෙන LED නාම පුවරු සකස් කල හැකි පරිදි මෙම පාඩම් මාලාව ඉදිරි පත් කර ඇත.අද රටේ පුවරු නිශ්පාදනය සදහා අඩු මිලට උපාංග ලබාගත හෙයින් අපි අප රටේ සියලු දෙනාටම ඉගෙන ගැනිම සදහා මෙම DVD Magazine එක නිශ්පාදනය කරන ලදි.

මෙම පාඩම් මාලව සහිත DVD සගරාව රු.1000 වැනි සුළු මුදලකි.



 මෙය ලබා ගැනිම සදහා ඔබකල යුත්තේ රුපියල් 1000ක මුදලක් අපගේ හැටන් නැෂනල් බැංකුවට දැමිම පමණි.මුදල් දැමිමෙන් පසු අපහට දුරකථන ඇමතුමක් ලබාදෙන්න.ඉන් පසු ඔබේ නිවසටම DVD Magazine එක ලැබිමට සලස්වනු ලැබේ.

 අපගේ බැංකු විස්තර

Mr. P.H.L.D.Silva,
Hatton Nationla Bank ( HNB).
Kalutara Branch.
Account No : 034020268463

 

3 comments:

As reported by Stanford Medical, It's indeed the one and ONLY reason this country's women live 10 years more and weigh an average of 42 lbs lighter than us.

(And really, it is not about genetics or some secret exercise and absolutely EVERYTHING about "HOW" they are eating.)

BTW, I said "HOW", and not "what"...

TAP on this link to discover if this short quiz can help you unlock your real weight loss possibilities

As stated by Stanford Medical, It's in fact the SINGLE reason women in this country live 10 years more and weigh 42 lbs less than we do.

(And really, it is not related to genetics or some secret exercise and absolutely EVERYTHING related to "HOW" they are eating.)

P.S, I said "HOW", not "WHAT"...

TAP on this link to uncover if this brief quiz can help you decipher your true weight loss possibilities

ඔබගේ ව්‍යාපාරය කුමක් වුවත් එය ගැන ඔබගේ පරිභෝගිකින් දැනුවත් කිරීමෙන්ම පමණි ඔබගේ අදායම වැඩිකරගත හැක්කේ. ඔයාගේ නිෂ්පාදනය , ආයතනය, වෙළඳ ව්‍යාපාරය, සියලුම භාණ්ඩ හා සේවා නොමිලේ අසීමිතව advertise කර ගන්න danweema.com
වෙත පිවිසෙන්න එය පාවිච්චි කරන්න. සම්පුර්ණයෙන්ම නොමිලේ...!!!! ඔයාගේ මිතුරන්ටත් මෙය දැනුම්දෙන්න. මෙම පොස්ට් එක අනිත් අයටත් යවන්න. share / forward කරන්න.

Post a Comment