ආයුබොවන් ! අපි ඔබව සාදරයෙන් පිළිගනිමු...

ආයුබොවන් ! SOFT ZONE | KALUTARA වෙබ් අඩවිය වෙත ඔබව සාදරයෙන් පිළිගනු ලබයි....

එක්වන්න ඔබත් අප සමග...

ඔබත් අදම අපි සමග එකතු වි ඔබේ අනාගතයට යන පාර එලිපෙහෙලි කරගන්න...

Radio Zone Portable මෘදුකාංගය...

ඔබත් දැන්ම Radio Zone Portable මෘදුකාංගය Download කරගන්න

අපේ Photography පන්තිය....

අපේ Photography පන්තිය.... සම්පුර්ණයෙන්ම නොමිලේ.. කිසිදු මුදලක් අය නොකෙරේ......

ස්තුතියි පැම්ණියාට..

SOFT ZONE | KALUTARA වෙබ් අඩවිය වෙත පැමිණි ඔබ සැමට අපගේ ප්‍රණාමය..

Monday, May 28, 2012

මෙන්න ඔයාටත් Online ගබඩාවක්..

අපි හැමෝටම තිබෙන ගැටළුවක් තමයි පරිඝණකයේ ගබඩා කර ඇති වැදගත් තොරතුරු සුරක්ෂිතව තබා ගැනීම. මේ ගැන මගේත් අවධානය යොමු වුනේ පසුගිය දවසක මගේ මිතුරෙකුට වුන ඇබැද්දියක් නිසා. පරිඝණකයේ  මෙහෙයුම් පද්ධතිය හදිසියේම ක්‍රියා විරහිතවීම නිසා එහි ගබඩා කර තිබූ දත්ත නැවත ලබා ගැනීම ප්‍රබල ගැටළුක් බවට පත්වුනා. සැලකිය යුතු දත්ත ප්‍රමාණයක් ප්‍රතිසාධනය (recover) කර ගත්තත් සාර්ථක දත්ත රක්ෂිතයක අවශ්‍යතාවය දැනුනේ එදා.පරිඝණකයේ දෝෂ, මෙහෙයුම් පද්ධතියේ  දෝෂ සහ අනිෂ්ට මෘදුකාංග (malware) වැනි විවිධ හේතු නිසා එසේ...

Tuesday, May 22, 2012

තරුණ ගායකයෙකු සොයා ගිය ගමනාන්තය....

තවත් දක්ෂයෙකු සොයා ගෙන SOFT ZONE | KALUTARA අපි ගියා කළුතර දිස්ත්‍රික්කයෙන් බැහැරව..ගම්පහ දිස්ත්‍රික්ක්යේ ගනේමුල්ල ප්‍රදේශයට..ඔබට මතකද? අපි ඔබට කලින් ලිපි වලදි කිව්ව දක්ෂයකු සොයා යන ගමනක් ගැන.. අපි අදින් එය පටන් ගත්තා.. අපි ප්‍රථමෙයන්ම සොයා අවේ අපේ කලායේ තරුණ ගායකයෙකු සොයා..ඔහු නමින් සම්පත් මුණවීර.සම්පත් මුණවීර අද ලංකාවේ අලුතින් බිහි වු ගායකයෙක්.. ඔහුගේ පසුබිම ගැන කථාකරන්න අපි ගියා ඔහුව සොයාගෙන.. දිල්රංග : සම්පත් ඔබ Music Filed එකට ඇවිත් කොච්චර කාලයක් වෙනවාද? සම්පත් : හ්ම්ම්.. 2011 වගේ තමා මම...

මෙන්න Game ගහන අයට පානදුරෙන් තැනක්...

මෙන්න COMPUTER GAME ගහන්න කැමති අයට පාන්දුරෙන් තැනක්..පසු ගිය දවසක පානදුරේ පාළම හන්දියේදි SENZO GAMING ZONE එක විවෘත කලා ඔබේ වෙනුවෙන්ම..මෙහිදි ඔබ සැමට අලුතෙන්ම ආපු COMPUTER GAMES ක්‍රිඩා කරන්න අවස්ථාව සැලසෙනවා..එමෙන්ම ගහන්න අකමැති අයට මෙහිදි FACEBOOK යන්න EMAILS බලන්න SONGS DOWNLOAD කරන්න ඕනම දෙයක් කරන්න පුලුවන්..මෙහි ඔබ වෙනුවෙන් අය කරන්නේ පුංචි මුදලක්පැයකට රු.50ක් වගෙම පැය භාගයකට රු.30 වගේ සුලු මුදලක් අය කරන්නේ.මෙය SNET ආයතනයේ තවත් සමාජ සත්කාරයක්..එන්න ඔබත් පැමිණ බලන්න.. ප්‍රමාද නොවන්න..පහතින්...

Wednesday, May 16, 2012

කෙල්ලේ.....සිත වසග වෙලා....කෙල්ලේ

යහලුවනි අපිට මේ දවස් වල ගොඩාක් වැඩ.. මොකද අපේ කාණ්ඩායම මේ දවස් වල අගොස්තු තියෙන උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න සුදානම් වෙනවා..  මේ ලිපිය දාන්න කියලා අපිට කිව්වේ නිසල් ජනික් සොහොයුරායි..දියොගො සැම්සන් සොහොයුරායි.. කෙල්ලන් ගැන ඔබේ හිතින්ම හිතලා බලන්න ඇත්ත නේද? කියලා... මචං උඹලත් කෙල්ලගෙන් ඇන්ඳෙනවා කියල දන්නවා නමුත් ඔප්පු කරගන්න බැහැ... ඔප්පු කරගන්න ඕන උනත් ඒකට ක්‍රමයක් නැතුවම දුක්විදින සහෝදරයෝ අපි අතර ඕන තරම් ඉන්නවා... ඉතින් ඒ නිසා මම කරපු පොඩි වැඩක තමයි මේ මම කියන්න යන්නේ... මේක අපි හැමෝටම...

මා සිහිනයේ කුමරියක් ඔබත් ඔබයි..ආදරියත් ඔබයි..

What is "Love" means? ඉතින් කොහොමද, මම අපි ඔය  ගොල්ලන්ට කියන්න යන්නේ ජිව්තේ ගැන කතාවක් එ වගෙම  මෙක අපි ගොඩක් අයට  ප්‍රයොජන වත් වෙන ව්දියේ කතාවක්,ඔන්න ඉතින් එකමත් එක කාලෙක ලමයෙක් හිටියා මේ ලමයට ලොකු ප්‍රස්නයක්  තිබුනා  එක අපි ගොඩක් අයට පොදු ප්‍රස්නයක් එ තමයි “ආදරය කියන්නේ මොකක්ද කියන  එක”,ඉතින් දවසක් මෙ  ලමයා මෙ ප්‍රස්නය එයාගෙ ගුරැවරයාගෙන් ඇහුවා එතකොට ගුරැවරයා මෙහෙම උත්තරයක් දෙනවා, ඔයාට ඔකට උත්තරයක් ඔන නම් ඔයා ඉරිගු හෙනකට ගිහිල්ලා ලොකුම ඉරිගු කරල  අරගන එන්න...

රහත් වෙන්නට සිල් රකින්නම ඕනේද ?

ඉතින් කොහොමද? ඔයලාට.. අගොස්තු වලට කලින් දාන අන්තිම ලිපිය වෙන්න පුලුවන් මේක අපේ.. ඔයාලටත් අපේ බ්ලොගයට ලිපි ලියන්න පුලුවන්නම් අපට අමතන්න...Tel :0758178728 / 0774483783 ඇත්තටම  අද අපි භාවිතා කරන පානාතිපාතා, අදින්නාදාන, මුසාවාදා, කාමේසු මිච්ඡාචාරා,  සුරාමේරය යන සිල් පද බමුණු වේදයේ තිබෙන සිල් පදය. අනික මේ සිල් පද වලින්  පරිපූර්ණ වන්නේ මාර්ග ඵල ලැබුවොත් පමණි.නිවන් දකින්න ඕනි ඒකායන  මාර්ගය වන සතර සතිපට්ඨානයෙන් මිසක් සිල් පද වලින් නොවේ.  එහෙත් අද සමහර මහණ  බමුණන් සිල්...

Tuesday, May 15, 2012

පින් පව් කරන අරුම පුදුම වැඩ

    ඔන්න අපිත් 2012 A/L අස්සේ තවත් පොස්ට් එකක් දාන්න කල්පනා කරලා දැම්මා මේක බලන්නකො.. මේක ලියන්න අපි ගොඩාක් කරුනු හොයාගත්තා බුදුසරණ පුවත්පතෙන්..ඛුද්දක නිකායට අයත් විමාන වස්තු හා පේ‍්‍රත වස්තු යන ග්‍රන්ථ පරිශීලනය    කරන විට පින හා පව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ඉතා පුළුල් අවබෝධයක්   ඇති කර ගැනීමට හැකිය. පින හා පව පිළිබඳ පිළිනොගන්නා මිථ්‍යාදෘෂ්ඨික   පිරිස්ද වෙසෙන සමාජයක, තාක්ෂණික දියුණුව ‘දියුණුව‘ යැයි කියා සිතාගෙන   සිටින බොහෝ දෙනකුට තම...

Sunday, May 13, 2012

ඔබත් හොල්මන් විශ්වාස කරනවාද?

ඔන්න ඉතින් ටික දවසකට පස්සේ අපි අවා පොස්ට් එකක් දාන්න.. මොකද අපේ සෙට් එකට මේ පාර උසස් පෙළ. ඉතින් පාඩම් කරනවා පන්ති යනවා ගොඩක් වැඩ.. බලන්නකො අද අපි ලියපු පොස්ට් එක.. හොල්මන් අවතාර විශ්වාස කරන්න ආමාරුයි.ඒත් අද සමාජය දෙස බැලුවහම හොල්මන් අවතාර පිළිගන්න අය ජීවත් වෙනවා.අපට හොල්මන් අවතාර ගැන මුලින්ම දැන ගන්නේ අපි පුංචිම කාලයේදී.කොහොම උනත් ඉතින් ලොකු කුඩා කවුරුත් හොල්මන් අවතාර ගැන කථා අහන්න තියෙන්නෙ පුදුම කැමත්තක්නෙ.බොහෝ පොත්පත්වලත් හොල්මන් ගැන සදහන් වෙනවා. සමහර අය මේ හොල්මන් අවතාර දැකල තියනව ...

Tuesday, May 8, 2012

ගෙදරටම වෙලා Dongale එකේ Lock එක කඩමු

මොඩෙම් lock/unlock කිරීම ලංකාවේ නීති විරෝදී දෙයක් නෙවෙයි. ඒත් එමගින් තමන්ගේ සේවාදායකයා සමග ඇති සෙවා ගිවිසුම අවලංගු වෙන්න පුලුවන්. ඒක නිසා මේක කරන්න කලින් ඒ ගැන සැලකිලිමත් වෙන්න.මේ කියන ක්‍රමය Huawei USB 3G/HSDPA මොඩෙම් ඕනෙම මාදිලියකට වලංගුයි.මොඩෙම් එකක් unlock කරගන්න මුලින්ම ඔන වෙන්නෙ අදාල කේත අංකයයි (unlock code). හුවාවි මොඩෙම් සදහා මේ කේත අංකය පදනම් වෙලා තියෙන්නෙ මොඩෙම් එකේ IMEI නොම්බරය මතයි. ඒක නිසා මුලින්ම මොඩෙම් එකෙ IMEI අංකය හොයගන්න. මේක ඉලක්කම් 15 ක නොම්බරයක්. මේක මොඩමෙයෙම හෝ ඇසිරුමෙ සදහන්...

Friday, May 4, 2012

ශ්‍රද්ධාව හා ප්‍රඥාව මතුගම මහින්ද හිමියන්ගේ බසින්

පානදුර රාජකීය විද්‍යාලයේ ධර්මාචාර්ය මතුගම මහින්ද හිමි විසින් ශ්‍රද්ධාව හා ප්‍රඥාව විස්තර කරන අයුරු බලන්න මෙසේ. ක්‍රි.පූ. 6 වන සියවස වන විට ඉන්දියාවේ පැවැති ආගමික දර්ශන මතවාද බොහොමයක් ඉදිරිපත් වී තිබුණේ භක්තිවාදය පදනම් කර ගෙන බව පෙනේ. භක්තිය යනු යම්කිසි අදෘෂ්‍යමාන බලවේගයක් හෝ දෙවියෙක්, බ්‍රාහ්මණයෙක් විශ්වාසයේ තබා ඇදහීමයි. මේ කාලය වන විට අප මහා බෝසතාණෝ තුසිත දෙව්ලොව සන්තුසිත දෙව් රජව වැඩ සිටි බව සඳහන් වේ. එතුමන්ට ජම්බුද්දීපයේ උපත ලැබීමට කාලය, දීපය, දේශය, කුලය, මව් යන පස් මහා බැලුම් බලා ශාක්‍ය...

Thursday, May 3, 2012

වෙසක් ගැන අපි කියන කථා

වෙසක් පුන් පොහෝ දිනය සමස්ත විශ්වයටම ඉතා වැදගත් දිනයක් ලෙස හැදින්විය හැක. එය හුදෙක් ලංකා වාසීන්ට පමණක් නොව, සියලුම සත්ත්ව ප්‍රජාවටම ඉතා වැදගත් දිනයකි. ලොව අතිශය දුර්ලභ වූ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුන්ගේ බුද්ධත්වය අපේක්ෂාවෙන් ලබනු ලබන අවසන් ජන්මොත්සවයත්, සම්මා සම්බුද්ධත්වයට පත් වීමත්, ස්ඛන්ධ පරිනිර්වාණයට පත්වීමත් යන කරුණු තුන විශේෂයෙන් මෙම පුර පසලොස්වල පුන් පොහෝ දින සිහිපත් කෙරේ. මීට අමතරව,බෝ සතුන්ගේ ශ්‍රේෂ්ට සිංහනාදය සිදු කිරීම. කිසාගෝතමියගේ නිබ්බුත පද ඇසීම. රාහුල...

Page 1 of 1312345Next