Friday, April 20, 2012

Add This Social Bookmarking එක දාගමු..

මම ඔයාලට කලින් දුන්න ලිපිය තියෙන Social Bookmarking  ගැජට් එක වගේ තවත් Social Bookmarking ගැජට් එකක් මම ඔයාලට අරගෙන අවා..මෙකත් අරක වගෙම පට්ට ගැජට් එකක් ඉතින් ඔයාලත් ආසනම් මේක බ්ලොග් එකට දා ගන්න..පහල මම කියල තියෙන විදියට වැඩ ටික කරන්න..මම හිතනවා මෙකටත් ඔයාලා ගොඩක් කැමති වෙයි කියලා..

මුලින්ම ඔයාලා Dashboard >> Design >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක්.

එතන <data:post.body> කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ කොඩ් එක Highlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා <data:post.body> කොඩ් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් වලින් කැමති එකක් අරගෙන Copy, Past කරන්න.

කොඩ් 1

Share

ප්‍රතිඵලය:

කොඩ් 2

Share

ප්‍රතිඵලය:

කොඩ් 3

ප්‍රතිඵලය:

කොඩ් 4

ප්‍රතිඵලය:

වැදගත්: ඔයාලට කැමති නම් ඉහත කොඩ් එක
කොඩ් එක පහලින්ද දැමිය හැක.

දැන් Template එක Save කරන්න.. Save Template

වැඩේ ගොඩ....දැන් ඔයලගේ බ්ලොග් එකටත් ලස්සන Social Bookmarking ගැජට් තියෙනවා..

0 comments:

Post a Comment