Saturday, April 28, 2012

දෙරණ City Of Dance අනුශුරතාවය කළුතරට

ටිවි දෙරණෙන් සංවිධානය කල City Of Dance Season 3 අවසාන වටය ඊයේ (2012/04/28 )දිනයෙදි මහරගම තරුණ සේවා පරිශ්‍රයේදි නිමවාට පත් විය.. එහිදි හොදම නර්තන කාණ්ඩායම ලෙස අභිෂේක ලැබුවේ Gampaha Dangerous නර්තන කාණ්ඩායමයි..එහි කාණ්ඩායම් අනුශුරතාවය දිනුවේ කළුතර Royal Warriors නර්තන කණ්ඩායමයි.  දෙරණ City Of Dance එකල නර්තන තරගාවලියේ ශුරතාවය හිමි කරගත්තේ ඉමල්ෂා තොමස් සොහොයුරියයි.දෙරණ City Of Dance එකල නර්තන තරගාවලියේ අනුශුරතාවය හිමි කරගත්තේ නදිෂ් රන්දික සොහොයුරායි. SOFT ZONE | KALUTARA අපි City Of Dance Season 3හි ජයග්‍රහණය කල නොකල සියලු දෙනාටම සුභ පතන්නෙමු.. ඔබේ අනාගතය කළා ලොව එලිය කරන්නට දායකත්වය ලැබ්වේ කියා අපි ප්‍රර්ථනා කරන්නෙමු.

 
Gampaha Dangerous නර්තන කාණ්ඩායම


 
කළුතර Royal Warriors



ඉමල්ෂා තොමස්


නදිෂ් රන්දික



දෙරණ City Of Dance Season 3 Final Show  විශේෂ අවස්ථා කිහිපයක්

Derana City Of Dance Season 3 Final Show (48)Derana City Of Dance Season 3 Final Show (26)Derana City Of Dance Season 3 Final Show (29)Derana City Of Dance Season 3 Final Show (35)Derana City Of Dance Season 3 Final Show (39)Derana City Of Dance Season 3 Final Show (40)Derana City Of Dance Season 3 Final Show (49)

Derana City Of Dance Season 3 Final Show (2)


2 comments:

හොඳ කවරේජ් එකක්...
විනිශ්චකරුවන්ට මොකක්ද අර අන්දල තියෙන්නෙ?

ඔව් සමිර අයියා ඊයේ වැඩසටහනේ තේමාව තමයි රජ මාලිගාව.ඉතින් එකට අනුව තමයි ඇදුම් හදලා තිබ්බේ.

Post a Comment