Saturday, April 21, 2012

Pvt Torrents Sites වලින් Unlimited Downloads


මේක නම් private torrents sites වල ඉන්න හෙමෝම වගේ දන්නව ඈති.මේ doc එක දාන්නෙ pts වල නෑති pts වලින් download කරන්න ඕනෙ නම් upload කරන්නම වෙනවා කියල හිතන් ඉන්න අයට හොදේ.

ඔක්කොටම කලින් මෙන්න software එක බා ගන්න.

http://www.greedytorrent.com/download.php

බා ගත්තට පස්සෙ install කරන්න.ඔයාල ලග තියෙන්නෙ utorrent නම් වඩාත් හොඩයි.
මෙන්න මෙහෙමයි කරන්න ඕනෙ.

GreedyTorrent open කරන්න.ඒකෙ තියෙනව report my upload as කියල එකක්.ඕකට දාන අන්කයෙන් අපි download කරන mega byte ගාන ගුන වෙලා තමයි site එකේ සටහන් වෙන්නෙ.times my කියන එකට අපි download තේරුවොත් අපි download කරන ගාන site එකේ සටහන් වෙන්නෙ අපි upload කලා කියලයි.ඕකෙ තියෙනව preferences කියල එකක්.ඒක click කරන්න.එතකොට තව window එකක් එයි.ඒකෙ තියෙනව port for client connection කියල එකක්.
       
ඔය number එක copy කර ගන්න.දෑන් utorrent open කරන්න.options click කරන්න.ඒකෙ preferences click කරන්න.ඊට පස්සෙ වම් පෑත්තෙ තීරුවෙන් connection click කරන්න.මෙන්න මේ ටික තමා වෑදගත්ම.

type කියල තියෙන එකට HTTP තොරලා දෙන්න.ඊට පස්සෙ port කියන එකට ඔයා greedy torrent එකෙන් copy කර ගත්ත number එක paste කරන්න.අවසාන වශයෙන් proxy කියන එකට 127.0.0.1 type කරන්න.ඊට පස්සෙ Apply කරන්න.
      
 දෑන් ඔයාට ඕනෙ torrent එකක් download වෙන්න දාන්න.දෑම්මට පස්සෙ greedy torrent එකේ tracker update request sent,data received from tracker කියල වෑටුනොත් වෑඩේ ගොඩ.වෑටුනෙ නෑත්නම් කොතන හරි වරද්දල.
 
මේකෙන් ඉතින් පන යනකම් pts වලින් download කල හෑකි.එත් site එකේ සටහන් වෙන්නෙ අපි upload කලා කියල.මම දෙන එකම අවවාදය report my upload as කියන එකට ගොඩාක් වෑඩි අගයක් දාන්න එපා.එහෙම උනොත් site එකේ උන්ට ඔයා අනිව මාට්ටු වෙනව.මාට්ටු උනොත් කෙලින්ම ban තමයි.ඒකට 5ට අඩු අගයක් දාන්න.මේකෙනුත් අනිත් ගොඩක් ඒවගෙ වගේම download speed එකත් වෑඩි වෙනව.මෙය ක්‍රියාත්මක වීමට නම් utorrent සහ greedy torrent යන softwares දෙකම run විය යුතුය...

0 comments:

Post a Comment