Sunday, April 22, 2012

ලස්සන පිටු ගණන් කරනයක් අපේ බ්ලොයට දාගමු

කොහොමද යාලුවනේ..මෙන්න අපි ඔයාලට අද තවත් මැක්සා බ්ලොග් ගැජට් එකක් අරගෙන අවා..මෙකෙන් වෙන්නේ අපේ බ්ලොග් එකේ ලිපි කියවන්න එන අයට අපේ බ්ලොග් එකේ ලිපි වලට ඉක්මනින් යන්න පුලුවන් වෙනවා..එක නිසා අපේ බ්ලොග් එකේ ලිපි කියවන අයට ගොඩක් මේ ගැජට් එක නිසා ලිපි කියවන්න පහසු වෙනවා.එ වගේම මේ ගැජට් එකෙන් පොඩි ගතියකුත් අපේ බ්ලොග් එකට දෙනවා. :ඩි ඉතින් ඔයාලත් කැමති නම් මේ බ්ලොග් ගැජට් එක ඔයාලාගේ බ්ලොග් එකට දාන්න අපි පහල කියලා තියෙන විදියට වැඩ ටික කරන්න..ඊට පස්සේ Generate Button එක Click කරන්න

















ඔයාලට මේ ගැන ගැටලු තියෙනවනම් කොම්න්ට් එකක් දාලා කියන්න..මම උදව් කරන්නම්
දැන් ඔයාලගේ බ්ලොග් එකටත් ලස්සන පිටු ගණන් කරනයක් තියෙනවා..ලස්සනයි වැඩේ.

1 comments:

Post a Comment