Saturday, April 21, 2012

Circuit & PCB Design Softwares

ගොඩක් අය Circuit සහ PCB design කරන්න යොදා ගන්නේ පිලිවෙලින් LiveWire සහ PCB Wizard  කියන software දෙක.මොකද මේ දෙසකම හරිම සිම්පල් Livewire  වලින් diagram එක ඇන්දම PEB Wizard හරහා auto  ම PCB එක දෙසිග්න් කරගන්න පුළුවන් නිසා. ගොඩක් අයට තින ප්‍රශ්නය තම මේ සොෆ්ට්වරේ දෙකේ trail version / demo version තිබීම.මම අද මේකට විසදුම විදිහට upload කලා මේ දෙකේම cracked version දෙකක්.install කරන්න මොනවත් නැහැ run කරන්න විතරි තියෙන්නේ පොර්ටබ්ලේ වගේ.මීට අමතරව Sprint Layout  කියල PCB දෙසිග්න් සොෆ්ට්වරේ එකකුත් upload කලා..මේකෙන් පුළුවන් නෙට් එකේ ගොඩක් වෙලාවට දල තියෙන .lay ෆොර්මැට් එකෙන් තියෙන file ඔපෙන් කරන්න.එක නිසා මේකත් බාගන්න............


LiveWire Cracked
 


PCB Wizard 3.50 Pro Cracked
 


Sprint Layout 5 + Crack

1 comments:

live wire aka wada nathoo?/

Post a Comment