Monday, April 23, 2012

Sathish Perera Passes Away | සතිෂ් පෙරේරා දැයෙන් සමුගනියි..

ජනප‍්‍රිය ගායන ශිල්පී සතිෂ් පෙරේරා කොළඹ පෞද්ගලික රෝහලකදී අද (23) අලූයම අභාවප‍්‍රාප්ත වුනා. ප‍්‍රවීන ගායන ශිල්පී ෂෙල්ටන් පෙරේරාගේ පුතු වන සතිෂ් පෙරේරා මිය යන විට 45 වැනි වියේ පසු වුණා. අවසන් ලියුමයි ඔබට ලියන්නේ., මිහිරැති වසන්ත කාලේ වැනි ජනප‍්‍රිය ගීත රැසක් ගායනා කරමින් මෙරට සංගීත ක්ෂේත‍්‍රයේ තරුවක් බවට සතිෂ් පත්වුණා. කලා පවුලක ප‍්‍රධාන පුරුකක් වන සතිෂ්, ජනප‍්‍රිය ගායන ශිල්පිනියක් සහ නිවේදිකාවක වන අනුරාධා පෙරේරාගේ සොහොයුරායි.





0 comments:

Post a Comment